january, 2019

Event Details
පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය මගින් මෙහෙයවන ආරාධිත දේශන මාලාව දේශන අංක 01 "සීගිරි කවිවලින් පිළිබිඹුවන අතීත සමාජ ආර්ථික තත්ව" දේශක කොළඹ විශ්වවිද්‍යාලය සිංහල අධ්‍යයන අංශයේ සම්මානිත
more
Event Details
පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය මගින්
මෙහෙයවන ආරාධිත දේශන මාලාව
දේශන අංක 01
“සීගිරි කවිවලින් පිළිබිඹුවන අතීත සමාජ ආර්ථික තත්ව”
දේශක
කොළඹ විශ්වවිද්‍යාලය සිංහල අධ්‍යයන අංශයේ
සම්මානිත මහාචාර්යය කුසුමා කරුණාරත්න
2019 ජනවාරි මස 27 ඉරුදින පෙ.ව. 10 ට පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ශ්‍රවනාගාරයේදී පැවැත්වේ
ඔබ සැමට ආරාධනා …
පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය, 407 බෞද්ධාලෝක මාවත, කොළඹ 07. විමසීම් – 0112 699623
Time
(Sunday) 10:00 - 12:00
Location
පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය
2 COMMENTS
LEAVE A REPLY Cancel reply
This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.
I wann a paticipate above Semina serias.
Thank you.
Excellent