september, 2019

17sep09:0011:00ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඉතිහාසය හා මූල ඉතිහාසය පිළිබඳ හැඳින්වීමක්09:00 - 11:00

more

Event Details

මධ්‍යම සංස්කෘතික අරමුදල, රත්නපුර ව්‍යාපෘතිය

ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඉතිහාසය හා මූල ඉතිහාසය පිළිබඳ හැඳින්වීමක්

දේශක

රාජ් බණ්ඩාර මහතා

පුරාවිද්‍යා ගවේෂණ නිලධාරි, ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව

2019 සැප්තැම්බර් 17 වැනි අඟහරුවදා පෙරවරු 09.00 සිට 11.00 දක්වා

කුරුවිට, කොට්ඨාස අධ්‍යාපන කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී

ඔබ සැමට සිදුකරන ගෞරවණීය ආරාධනයයි.

මධ්‍යම සංස්කෘතික අරමුදල,

රත්නපුර ව්‍යාපෘතිය

Time

(Tuesday) 09:00 - 11:00

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

X
X