october, 2019

04oct10:0012:00ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඉතිහාසය10:00 - 12:00

more

Event Details

මධ්‍යම සංස්කෘතික අරමුදල, රත්නපුර ව්‍යාපෘතිය

ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඉතිහාසය

දේශක

ආචාර්ය සිරාන් දැරණියගල

විශ්‍රාමික පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්

2019 ඔක්තොබර් 4 වැනි සිකුරාදා පෙරවරු 10.00ට

රත්නපුර, ව්‍යාපෘති කාර්යාලයේ ශ්‍රවණාගාරයේ දී

ශ්‍රි ලංකාවේ ප්‍රාග් ඉතිහාසය පිළිබඳ ප්‍රාමාණික විශිෂ්ට විද්වතා විසින් පවත්වන මෙම අනඟි දේශනය අත් නොහරින්න

ඔබ සැමට සිදුකරන ගෞරවණීය ආරාධනයයි.

Time

(Friday) 10:00 - 12:00

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

X
X