july, 2019

25jul10:0011:30ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික සභ්‍යත්වයේ උරුමය සඳහා වූ පුරාවිද්‍යාත්මක සාක්ෂි10:00 - 11:30 අභයගිරි ව්‍යාපෘතිය, මධ්‍යම සංස්කෘතික අරමුදල, අනුරාධපුරය.

more

Event Details

මධ්‍යම සංස්කෘතික අරමුදලේ අභයගිරි කෞතුකාගාරය මගින් සංවිධානය කරනු ලබන 41 වැනි මාසික ශාස්ත්‍රීය දේශනය

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික සභ්‍යත්වයේ උරුමය සඳහා වූ පුරාවිද්‍යාත්මක සාක්ෂි

ආචාර්ය ටී.ආර්. ප්‍රේමතිලක මහතා

අධ්‍යක්ෂ, පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය, කොළඹ.

2019 ජූලි 25 වැනි බ්‍රහස්පතින්දා දින පෙරවරු 10.00 සිට 11.30 දක්වා

අනුරාධපුර අභයගියි විහාර කෞතුකාගාර ශ්‍රවණාගාරයේ දී

ඔබ සැමට කරනු ලබන ආරාධනනයි.

Time

(Thursday) 10:00 - 11:30

Location

අභයගිරිය කෞතුකාගාර ශ්‍රවණාගාරය

අභයගිරි ව්‍යාපෘතිය, මධ්‍යම සංස්කෘතික අරමුදල, අනුරාධපුරය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

X
X