july, 2019
ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික සභ්‍යත්වයේ උරුමය සඳහා වූ පුරාවිද්‍යාත්මක සාක්ෂි
-
අභයගිරිය කෞතුකාගාර ශ්‍රවණාගාරය
- අභයගිරි ව්‍යාපෘතිය, මධ්‍යම සංස්කෘතික අරමුදල, අනුරාධපුරය.

Event Details
මධ්‍යම සංස්කෘතික අරමුදලේ අභයගිරි කෞතුකාගාරය මගින් සංවිධානය කරනු ලබන 41 වැනි මාසික ශාස්ත්‍රීය දේශනය ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික සභ්‍යත්වයේ උරුමය සඳහා වූ පුරාවිද්‍යාත්මක සාක්ෂි ආචාර්ය ටී.ආර්. ප්‍රේමතිලක
more
Event Details
මධ්‍යම සංස්කෘතික අරමුදලේ අභයගිරි කෞතුකාගාරය මගින් සංවිධානය කරනු ලබන 41 වැනි මාසික ශාස්ත්‍රීය දේශනය
ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික සභ්‍යත්වයේ උරුමය සඳහා වූ පුරාවිද්‍යාත්මක සාක්ෂි
ආචාර්ය ටී.ආර්. ප්‍රේමතිලක මහතා
අධ්යක්ෂ, පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය, කොළඹ.
2019 ජූලි 25 වැනි බ්‍රහස්පතින්දා දින පෙරවරු 10.00 සිට 11.30 දක්වා
අනුරාධපුර අභයගියි විහාර කෞතුකාගාර ශ්‍රවණාගාරයේ දී
ඔබ සැමට කරනු ලබන ආරාධනනයි.
Time
(Thursday) 10:00 - 11:30
Location
අභයගිරිය කෞතුකාගාර ශ්‍රවණාගාරය
අභයගිරි ව්‍යාපෘතිය, මධ්‍යම සංස්කෘතික අරමුදල, අනුරාධපුරය.