january, 2019
Event Details
කැලණිය විශ්වවිද්‍යාලයීය උරුම අධ්‍යයන කේන්ද්‍රය මගින් සංවිධානය කරනු ලබන ශ්‍රීලංකාවේ මධ්‍යකාලීන භූමි හා ස්මාරක
more
Event Details
කැලණිය විශ්වවිද්‍යාලයීය උරුම අධ්‍යයන කේන්ද්‍රය මගින් සංවිධානය කරනු ලබන
ශ්‍රීලංකාවේ මධ්‍යකාලීන භූමි හා ස්මාරක අවබෝධය ක්ෂේත්‍ර වැඩමුළුව
2019.01.12 වන දින පැවැත් වේ.
සම්පත් දායකයින්: මහාචාර්ය අනුර මනතුංග
ආචාර්ය නිමල් පෙරේරා
සම්බන්ධීකරණය : පියුමි ඇඹුල්දෙනිය
ඔබ සැමට ආරාධනා….
Time
All Day (Saturday)
Location
පොලොන්නරුව
Organizer
උරුම ආයතන කේන්ද්‍රය, කැලණිය විශ්වවිද්‍යාලය Centre for Heritage Studies, 2nd Floor, Staff Development Center Building, University of Kelaniya