october, 2019
ලාංකේය සිතුවම් කලාවේ ශෛලීන් පිළිබඳ විග්‍රහයක්
-
සීගිරිය කෞතුකාගාර ශ්‍රවණාගාරය
- සීගිරිය කෞතුකාගාරය, මධ්‍යම සංස්කෘතික අරමුදල, සීගිරිය

Event Details
මධ්‍යම සංස්කෘතික අරමුදලේ සීගිරිය ව්‍යාපෘතියේ සීගිරි කෞතුකාගාරය විසින් සංවිධානය කරනු ලබන ශාස්ත්‍රීය දේශනය ලාංකේය සිතුවම් කලාවේ ශෛලීන් පිළිබඳ විග්‍රහයක් කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යාව පිළිබඳ ජේ්‍යෂ්ඨ
more
Event Details
මධ්‍යම සංස්කෘතික අරමුදලේ සීගිරිය ව්‍යාපෘතියේ සීගිරි කෞතුකාගාරය විසින් සංවිධානය කරනු ලබන ශාස්ත්‍රීය දේශනය
ලාංකේය සිතුවම් කලාවේ ශෛලීන් පිළිබඳ විග්‍රහයක්
කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යාව පිළිබඳ ජේ්‍යෂ්ඨ මහාචාර්ය
අනුර මනතුංග
2019 ඔක්තොබර් 25 වැනි දා පෙරවරු 10.00ට
සීගිරිය කෞතුකාගාර ශ්‍රවණාගාරයේ දී
ඔබ සැමට කරනු ලබන ආරාධනයයි
සීගිරිය කෞතුකාගාරය
මධ්‍යම සංස්කෘතික අරමුදල
Time
(Friday) 10:00 - 12:30
Location
සීගිරිය කෞතුකාගාර ශ්‍රවණාගාරය
සීගිරිය කෞතුකාගාරය, මධ්‍යම සංස්කෘතික අරමුදල, සීගිරිය