february, 2017

Event Details
පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය පී. විදානපතිරණ මහත්මිය විසින් රචනා කරන ලද "මාර්ග පුරාණය" නම් කෘතියේ දොරට වැඩුම මෙම ග්‍රන්ථය ශ්‍රී ලංකාවේ ඓතිහාසික මාර්ග පද්ධතියේ
more
Event Details
පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය පී. විදානපතිරණ මහත්මිය විසින් රචනා කරන ලද “මාර්ග පුරාණය” නම් කෘතියේ දොරට වැඩුම
මෙම ග්‍රන්ථය ශ්‍රී ලංකාවේ ඓතිහාසික මාර්ග පද්ධතියේ ඉදිවීම, ව්‍යාප්තිය, භාවිතය හා පවත්වා ගෙනයාම, පසුකාලීන ඉදිකිරීම් සඳහා පැරණි මාර්ග පාදක කර ගැනීම ආදි කරුණු කෙරෙහි අවදානය යොමු කරමින් ඓතිහාසික භූගෝල විද්‍යාත්මක ප්රවේෂයකින් සම්පාදනය කර ඇත.
අනුරාධපුර නගරයේ සිට දිවයිනේ සිව් දිගට විහි දී ගිය ප්‍රධාන මාර්ග හයකින් යුත් ජාතික මාර්ග පද්ධතිය ප්‍රාදේශීය හා ප්‍රත්‍යන්ත ප්‍රදේශයන් සම්බන්ධ කරගත් අතුරු මාර්ග ජාලයකින් ද සමන්විත විය. මෙම ඓතිහාසික මාර්ග පද්ධතිය භූ දේශපාලන කේන්ද්‍රීයත්වය සමග මනා සබඳතාවක් ගොඩ නැඟීමට සමත් විය.
පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයනයේ ප්රකාශනයකි.
මිල රු.800.00
Time
(Wednesday) 03:00 - 06:30
Location
පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය