march, 2019
මහාචාර්ය සේනක බණ්ඩාරනායක අනුස්මරණ දේශන අංක 01
-
කැකුලාවල ශාලාව (K1 201) කැලණිය විශ්වවිද්‍යාලය
- කැලණිය විශ්වවිද්‍යාලය, දළුගම, කැලණිය

Event Details
කැලණිය විශ්වවිද්‍යාලයීය පුරාවිද්‍යා ශිෂ්‍ය සංගමය මගින් සංවිධානය කරනු ලබන මහාචාර්ය සේනක බණ්ඩාරනායක අනුස්මරණ දේශන අංක 01
more
Event Details
කැලණිය විශ්වවිද්‍යාලයීය පුරාවිද්‍යා ශිෂ්‍ය සංගමය මගින් සංවිධානය කරනු ලබන
මහාචාර්ය සේනක බණ්ඩාරනායක අනුස්මරණ දේශන අංක 01
” ලෝක උරුම තිලාවුරුකොට් කපිලවස්තු සංරක්ෂණය හා කළමනාකරණය ශක්තිමත් කිරීම”
කථිකයින් : තිලාවුරුකොට් කපිලවස්තු 2019 කැණීම් සඳහා සහභාගි වූ
ශෂික අනූශාන් මුනසිංහ
දිස්නි මාධවී නිස්සංක
ස්ථානය : K1 201 (කැකුලාවල ශාලාව )
දිනය : 2019.03.21 පෙ : ව: 8.00
ඔබ සැමට ආරාධනා…
Time
(Thursday) 08:00 - 00:00
Organizer
පුරාවිද්‍යා ශිෂ්‍ය සංගමය, කැලණිය විශ්වවිද්‍යාලය.