june, 2017

25jun14:3017:00බුදුන්වහන්සේ පිළිබඳව අසෝකගේ ලුම්බිණි ශිලාලිපියේ හා ශාක්‍යයින්ගේ කරඬු ලිපියේ දැක්වෙන අදහස් සම්බන්ධ විමසීමක්14:30 - 17:00 No. 96, Ananda Coomaraswamy Mawatha, Colombo 7

more

Event Details

ශ්‍රී ලංකා පුරාවිද්‍යා සංගමය විසින් සංවිධානය කරනු ලබන විශේෂ දේශනය

බුදුන්වහන්සේ පිළිබඳව අසෝකගේ ලුම්බිණි ශිලාලිපියේ හා ශාක්‍යයින්ගේ කරඬු ලිපියේ දැක්වෙන අදහස් සම්බන්ධ විමසීමක්

දේශක

මහාචාර්ය චන්ද්‍රා වික්‍රමගමගේ

දිනය හා වේලාව

2017 ජුනි 25 ඉරිදා දින ප.ව. 2:30 ට

කොළඹ 7, ආනන්ද කුමාරස්වාමි මාවතේ අංක 96, මහවැලි කේන්ද්‍ර ගොඩනැගිල්ලේ පළමු මහලේ පිහිටි,
රාජකීය ආසියාතික සමිතියේ සභා ශාලාවේ දී

සැමට ආරාධනා

(ශ‍්‍රී ලංකා පුරාවිද්‍යා සංහිතා සඟරාවේ නවතම වෙළුම (6 වෙළුම, 2016) එදින රැස්වීමේදී ලබාගත හැකි ය. සාමාජිකයන් සඳහා මිල රු. 220 කි. සංගමයේ ස්වර්ණ ජයන්තිය නිමිත්තෙන් නිකුත් කළ මුල්දින කවරය හා මුද්දර මෙදින මිලදී ගත හැකි ය.)

Time

(Sunday) 14:30 - 17:00

Location

Royal Asiatic Society

No. 96, Ananda Coomaraswamy Mawatha, Colombo 7

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

X
X