june, 2017
බුදුන්වහන්සේ පිළිබඳව අසෝකගේ ලුම්බිණි ශිලාලිපියේ හා ශාක්‍යයින්ගේ කරඬු ලිපියේ දැක්වෙන අදහස් සම්බන්ධ විමසීමක්
-
Royal Asiatic Society
- No. 96, Ananda Coomaraswamy Mawatha, Colombo 7

Event Details
ශ්‍රී ලංකා පුරාවිද්‍යා සංගමය විසින් සංවිධානය කරනු ලබන විශේෂ දේශනය බුදුන්වහන්සේ පිළිබඳව අසෝකගේ ලුම්බිණි ශිලාලිපියේ හා ශාක්‍යයින්ගේ කරඬු ලිපියේ දැක්වෙන අදහස් සම්බන්ධ විමසීමක් දේශක මහාචාර්ය
more
Event Details
ශ්‍රී ලංකා පුරාවිද්‍යා සංගමය විසින් සංවිධානය කරනු ලබන විශේෂ දේශනය
බුදුන්වහන්සේ පිළිබඳව අසෝකගේ ලුම්බිණි ශිලාලිපියේ හා ශාක්‍යයින්ගේ කරඬු ලිපියේ දැක්වෙන අදහස් සම්බන්ධ විමසීමක්
දේශක
මහාචාර්ය චන්ද්‍රා වික්රමගමගේ
දිනය හා වේලාව
2017 ජුනි 25 ඉරිදා දින ප.ව. 2:30 ට
කොළඹ 7, ආනන්ද කුමාරස්වාමි මාවතේ අංක 96, මහවැලි කේන්ද්‍ර ගොඩනැගිල්ලේ පළමු මහලේ පිහිටි,
රාජකීය ආසියාතික සමිතියේ සභා ශාලාවේ දී
සැමට ආරාධනා
(ශ්‍රී ලංකා පුරාවිද්‍යා සංහිතා සඟරාවේ නවතම වෙළුම (6 වෙළුම, 2016) එදින රැස්වීමේදී ලබාගත හැකි ය. සාමාජිකයන් සඳහා මිල රු. 220 කි. සංගමයේ ස්වර්ණ ජයන්තිය නිමිත්තෙන් නිකුත් කළ මුල්දින කවරය හා මුද්දර මෙදින මිලදී ගත හැකි ය.)
Time
(Sunday) 14:30 - 17:00
Location
Royal Asiatic Society
No. 96, Ananda Coomaraswamy Mawatha, Colombo 7