october, 2019

06oct02:3005:30බ්‍රිතාන්‍ය කෞතුකාගාර සතු ආසියානු උරුමය02:30 - 05:30 No. 96, Ananda Coomaraswamy Mawatha, Colombo 7

more

Event Details

ශ්‍රී ලංකා පුරාවිද්‍යා සංගමයේ මාසික දේශනය

බ්‍රිතාන්‍ය කෞතුකාගාර සතු ආසියානු උරුමය

දේශිකා

සංජීවනී විද්‍යාරත්න මහත්මිය

ශ්‍රී ලංකා කෞතුකාගාර දෙපාර්තමේන්තුව

2019 ඔක්තෝබර් 06 ප.ව. 2.30ට

කොළඹ 7, ආනන්ද කුමාරස්වාමි මාවතේ, අංක 96 දරන තැන පිහිටි රාජකීය ආසියාතික සමිතියේ රැස්වීම් ශාලාවේ දී

ඔබ සැමට කරන ගෞරවණිය ආරාධනයයි.

ශ්‍රී ලංකා පුරාවිද්‍යා සංගමයේ

Time

(Sunday) 02:30 - 05:30

Location

Royal Asiatic Society

No. 96, Ananda Coomaraswamy Mawatha, Colombo 7

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

X
X