july, 2019

25jul14:0016:00පොළොන්නරු යුගයේ වාස්තු විද්‍යා සුවිශේෂත්ව හා හින්දු සංකලනය14:00 - 16:00 https://www.google.com/maps/place/Archaeological+Museum,+Polonnaruwa/@7.9418167,80.9966611,17z/data=!3m1!4b1!4m5!3m4!1s0x3afb44a59282024b:0xf6a85d307e302dd7!8m2!3d7.9418773!4d80.9987618

more

Event Details

මධ්‍යම සංස්කෘතික අරමුදලේ පොළොන්නරුව කෞතුකාගාරය මඟින් සංවිධානය කරනු ලබන 152 වැනි මාසික දේශනය

පොළොන්නරු යුගයේ වාස්තු විද්‍යා සුවිශේෂත්ව හා හින්දු සංකලනය

දේශක

ආචාර්ය ධනංජය ගමලත් මහතා

ජේ්‍යෂ්ඨ කථිකාචාර්ය, පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය, කොළඹ.

2019 ජූලි 25 වැනි බ්‍රහස්පතින්දා දින සවස 02.00ට පොළොන්නරු කෞතුකාගාර ශ්‍රවනාගාරයේ දි

සියලු දෙනාට කරනු ලබන ආරාධනයයි.

Time

(Thursday) 14:00 - 16:00

Location

පොළොන්නරු කෞතුකාගාර ශ්‍රවණාගාරය

https://www.google.com/maps/place/Archaeological+Museum,+Polonnaruwa/@7.9418167,80.9966611,17z/data=!3m1!4b1!4m5!3m4!1s0x3afb44a59282024b:0xf6a85d307e302dd7!8m2!3d7.9418773!4d80.9987618

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

X
X