december, 2017

Event Details
පොළොන්නරුව පුරාවිද්‍යා කෞතුකාගාර 135 වැනි ශාස්ත්‍රීය දේශනය පුරාවිද්‍යා ස්මාරක ස්ථාන චිත්රනය කිරීමේ ලා කෞතුකාගාරයක දායකත්වය ආචාර්ය ඇලෙක්සැන්ඩර් කපුකොටුව ජේ්‍යෂ්ඨ කථිකාචාර්ය, ඉතිහාස
more
Event Details
පොළොන්නරුව පුරාවිද්‍යා කෞතුකාගාර 135 වැනි ශාස්ත්‍රීය දේශනය
පුරාවිද්‍යා ස්මාරක ස්ථාන චිත්රනය කිරීමේ ලා කෞතුකාගාරයක දායකත්වය
ආචාර්ය ඇලෙක්සැන්ඩර් කපුකොටුව
ජේ්‍යෂ්ඨ කථිකාචාර්ය, ඉතිහාස හා පුරාවිද්‍යා අධ්‍යයන අංශය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, නුගේගොඩ.
2017 දෙසැම්බර් 27 බදාදා දින සවස 02.00ට
පොළොන්නරුව පුරාවිද්‍යා කෞතුකාගාර ශ්‍රවණාගාරයේ දී
ඔබ සියලු දෙනාට සිදුකරන ආරාධනයයි
Time
(Wednesday) 14:00 - 17:00
Location
පොළොන්නරුව කෞතුකාගාරය
Organizer
පොළොන්නරුව කෞකුකාගාරය හා ආළාහන පිරිවෙන ව්‍යාපෘතිය