december, 2017

27dec14:0017:00පුරාවිද්‍යා ස්මාරක ස්ථාන චිත‍්‍රනය කිරීමේ ලා කෞතුකාගාරයක දායකත්වය14:00 - 17:00 Event Organized By: පොළොන්නරුව කෞකුකාගාරය හා ආළාහන පිරිවෙන ව්‍යාපෘතිය

more

Event Details

පොළොන්නරුව පුරාවිද්‍යා කෞතුකාගාර 135 වැනි ශාස්ත‍්‍රීය දේශනය

පුරාවිද්‍යා ස්මාරක ස්ථාන චිත‍්‍රනය කිරීමේ ලා කෞතුකාගාරයක දායකත්වය

ආචාර්ය ඇලෙක්සැන්ඩර් කපුකොටුව

ජේ්‍යෂ්ඨ කථිකාචාර්ය, ඉතිහාස හා පුරාවිද්‍යා අධ්‍යයන අංශය, ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, නුගේගොඩ.

2017 දෙසැම්බර් 27 බදාදා දින සවස 02.00ට
පොළොන්නරුව පුරාවිද්‍යා කෞතුකාගාර ශ‍්‍රවණාගාරයේ දී

ඔබ සියලු දෙනාට සිදුකරන ආරාධනයයි

Time

(Wednesday) 14:00 - 17:00

Location

පොළොන්නරුව කෞතුකාගාරය

Organizer

පොළොන්නරුව කෞකුකාගාරය හා ආළාහන පිරිවෙන ව්‍යාපෘතිය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

X
X