january, 2018

07jan02:3005:30පැරණි ස්මාරකයන්හි චිත‍්‍රගත සැරසිලි මෝස්තර02:30 - 05:30 No. 96, Ananda Coomaraswamy Mawatha, Colombo 7 Event Organized By: ශ්‍රී ලංකා පුරාවිද්‍යා සංගමය

more

Event Details

පැරණි ස්මාරකයන්හි චිත‍්‍රගත සැරසිලි මෝස්තර

දේශක

මහාචාර්ය සරත් ඥානසිරි මල්දෙනිය

2018 ජනවාරි 07 වැනි දින සවස 02.30 ට
මහවැලි කේන්ද්‍රයේ පිහිටි රාජකීය ආසියාතික සංගමයේ සභා ශාලාවේ දී

ඔබ සැමට සිදුකරන ආරාධනයයි

(සංගමයේ සාමාජිකයින් නොවන අමුත්තන් විසින් රුපියල් සියයක ආදාර මුදලක් සංගමයේ අභිවෘද්ධිය උදෙසා ලබා දිය යුතු බැව් කාරුණිකව සලකන්න.)

ශ‍්‍රී ලංකා පුරාවිද්‍යා සංගමය

Time

(Sunday) 02:30 - 05:30

Location

Royal Asiatic Society

No. 96, Ananda Coomaraswamy Mawatha, Colombo 7

Organizer

ශ්‍රී ලංකා පුරාවිද්‍යා සංගමයassl_1966@yahoo.com

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

X
X