december, 2018
පරීක්ෂණාත්මක පුරාවිද්‍යාව පිළිබඳ වැඩමුළුව - ප්රාග් ඓතිහාසික ගල් මෙවලම් නිර්මාණය හා භාවිත කිරිමේ මූලධර්ම
-
පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය

Event Details
පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය මගින් සංවිධානය කරනු ලබන පරීක්ෂණාත්මක පුරාවිද්‍යාව පිළිබඳ වැඩමුළුව ප්රාග්
more
Event Details
පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය මගින් සංවිධානය කරනු ලබන
පරීක්ෂණාත්මක පුරාවිද්‍යාව පිළිබඳ වැඩමුළුව
ප්රාග් ඓතිහාසික ගල් මෙවලම් නිර්මාණය හා භාවිත කිරිමේ මූලධර්ම
2018.12.29 හා 2018.12.30 යන දෙදින
උදෑසන 09:00 – 16:00 දක්වා
පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතන පරිශ්‍රයේ දී පැවැත්වේ.
ඔබ සැමට සුහද ආරාධනා …
Time
december 29 (Saturday) - 30 (Sunday)
Location
පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය