december, 2018

Event Details
පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය මගින් සංවිධානය කරනු ලබන දකුණු ආසියාවේ පුරාවිද්‍යාත්මක සුසාන භූමීන්හි අගනාකම් පිළිබද සමුළුව
more
Event Details
පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය මගින් සංවිධානය කරනු ලබන
දකුණු ආසියාවේ පුරාවිද්‍යාත්මක සුසාන භූමීන්හි අගනාකම් පිළිබද සමුළුව
2018.12.20 හා 2018.12.21 යන දෙදින (09:00 – 16:00)
පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතන පරිශ්‍රයේ දී පැවැත්වේ.
සොහොන්බිම් යට සැගව ගිය අතීත උරුමය බුද්ධියෙන් විමසන්නට
ඔබ සැමට ආරාධනා …
විශේෂ: පර්යේෂණ ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවන පර්යේෂකයින් අමතන්න ( අධ්‍යක්ෂක-PGIAR ) 0712459153 හෝ 0112673208 email :premathilake@hotmail.com
Time
december 20 (Thursday) - 21 (Friday)
Location
පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය
2 COMMENTS
LEAVE A REPLY Cancel reply
This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.
How can I join me
Please go to the Postgraduate Institute of Archaeology on December 20, 2018, at 9.00 am.