december, 2018

20decAll Day21Featuredදකුණු ආසියාවේ පුරාවිද්‍යාත්මක සුසාන භූමීන්හි අගනාකම් පිළිබද සමුළුව(All Day) Event Organized By: පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය

more

Event Details

පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය මගින් සංවිධානය කරනු ලබන 

දකුණු ආසියාවේ පුරාවිද්‍යාත්මක සුසාන භූමීන්හි අගනාකම් පිළිබද සමුළුව

2018.12.20 හා 2018.12.21 යන දෙදින (09:00 – 16:00) 

පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතන පරිශ්‍රයේ දී පැවැත්වේ. 

සොහොන්බිම් යට සැගව ගිය අතීත උරුමය බුද්ධියෙන් විමසන්නට 

ඔබ සැමට ආරාධනා …

 

විශේෂ: පර්යේෂණ ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවන පර්යේෂකයින් අමතන්න ( අධ්‍යක්ෂක-PGIAR ) 0712459153 හෝ 0112673208 email :premathilake@hotmail.com

Time

december 20 (Thursday) - 21 (Friday)

Location

පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය

Organizer

පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය 407, බෞද්ධාලෝක මාවත, කොළඹ 7

2 COMMENTS

    • Please go to the Postgraduate Institute of Archaeology on December 20, 2018, at 9.00 am.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

X
X