april, 2019

Event Details
කැලණිය විශ්වවිද්‍යාලයීය පුරාවිද්‍යා අධ්‍යයන අංශය මගින් තෙවනවරට සංවිධානය කරනු ලබන පුරාවිද්‍යා, මානවවිද්‍යා හා සංචරණය හා සංස්කෘතික සම්පත්
more
Event Details
කැලණිය විශ්වවිද්‍යාලයීය පුරාවිද්‍යා අධ්‍යයන අංශය මගින් තෙවනවරට සංවිධානය කරනු ලබන
පුරාවිද්‍යා, මානවවිද්‍යා හා සංචරණය හා සංස්කෘතික සම්පත් කළමනාකරණ විද්‍යාර්ථීන්ගේ පර්යේෂණ සම්මේලනය- URCAT 2019
2019.04.29 වන දින
කැලණිය විශ්වවිද්‍යාලයීය සමාජීය විද්‍යා පීඨයේ දී පැවැත් වේ.
මුඛ්‍ය දේශක: සම්මානිත මහාචාර්ය A.A.D.අමරසේකර
(හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පුරාවිද්‍යා අධ්‍යන අංශය කැලණිය විශ්වවිද්‍යාලය,ගම්පහ වික්‍රමාරච්චි අයුර්වේද ආයතනයේ හිටපු අධ්‍යක්ෂක,සමාජීය විද්‍යා පීඨයේ හිටපු පිඨාධිපති, ICCMS හි හිටපු අධ්‍යක්ෂක,මධ්‍යම සංකෘතික අරමුදලේ වයඹ පළාත් අධ්‍යක්ෂක )
උප තේමාවන්
- මානවවිද්‍යාව
- පුරාණ කලා හා ගෘහ නිර්මාණ
- පාරිසරික හා ජෛව පුරා විද්‍යාව
- උරුම පරිරක්ෂණය හා සංරක්ෂණය
- උරුම කළමනාකරණය හා කෞතුකාගාර අධ්‍යයනය
- කාර්මික පුරාවිද්‍යාව
- පුරාවිද්‍යා නීති හා ආචාර ධර්ම
- සමුද්‍රීය පුරාවිද්‍යාව හා ඉතිහාසය
- මානව විද්‍යා,පුරාවිද්‍යා හා සංචරණයේ නව ප්රවනතා
- පුරා අක්ෂර විද්‍යාව, අභිලේඛන විද්‍යාව හා නාණක විද්‍යාව
- පූර්ව හා මධ්‍ය ඓතිහාසික පුරාවිද්‍යාව
- පුරාවිද්‍යා හා ඉතිහාස න්‍යායන්
- සංචරණය හා නරඹන්නන් කළමනාකරණය
- තිරසාර සංවර්ධනය
සංක්ෂිප්ත සදහා උපදෙස් :
- අක්ෂර වර්ග times new roman/ FM අබය
- අක්ෂර ප්‍රමාණය 12
- පේළි අතර ඉඩ ප්‍රමාණය 1.5
- වචන ප්‍රමාණය මුඛ්‍ය පද 5ක් සමග උපරිම 350
- නම, අනුබද්ධිත ආයතනය, විද්‍යුත් ලිපිනය හා දුරකතන අංකය සදහන් කරන්න
-
-
-
-
-
-
-
-
-
-
-
-
- සංක්ෂිප්ත භාර දීම අප්‍රේල් 19
- භාර ගැනීමේ නිවේදනය අප්‍රේල් 24
- ලියාපදිංචි වීමේ අවසන් දිනය අප්‍රේල් 27
- සම්මේලන දිනය අප්‍රේල් 29
-
-
-
-
-
-
-
-
-
-
-
-
සංක්ෂිප්ත යොමු කිරීම -> urcat2019@gmail.com
අමතන්න: 0774020187 (මහේෂි සමරවික්‍රම මෙනවිය ) 0713573526 (සුමේධ විරාජ් මහතා)
වැඩි විස්තර සදහා : http//:ss.kln.ac.lk/depts/archaeology
Time
All Day (Monday)
Location
සමාජීය විද්‍යා පීඨය, කැලණිය විශ්වවිද්‍යාලය
Organizer
පුරාවිද්‍යා අධ්‍යන අංශය, කැලණිය විශ්ව විද්‍යාලය
1 COMMENT
LEAVE A REPLY Cancel reply
This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.
mama kamathi sahabagiweemata .kohomada