march, 2017
ග්රන්ථ සප්තකයක දොරට වැඩුම, මහනුවර දී . . .
-
ඊ.එල්. සේනානායක පුස්කකාල ශ්‍රවණාගාරය
- කොටුගොඩැල්ල වීදිය, මහනුවර,
03mar02:3006:30ග්රන්ථ සප්තකයක දොරට වැඩුම, මහනුවර දී . . .02:30 - 06:30 කොටුගොඩැල්ල වීදිය, මහනුවර,

Event Details
නිමේෂ තිවංකර සෙනෙවිපාල මහතා විසින් රචිත ග්රන්ථ හතක් දොරට වැඩුම අස්ගිරි ගෙඩිගේ රජමහා විහාරය සහ ආදාහන මළුව අස්ගිරි ගෙඩිගේ රාජමහා විහාරය සහ අස්ගිරි මහා විහාරය හා බැඳි ඓතිහාසික පසුබිම 19 සහ 20
more
Event Details
නිමේෂ තිවංකර සෙනෙවිපාල මහතා විසින් රචිත ග්රන්ථ හතක් දොරට වැඩුම
- අස්ගිරි ගෙඩිගේ රජමහා විහාරය සහ ආදාහන මළුව
අස්ගිරි ගෙඩිගේ රාජමහා විහාරය සහ අස්ගිරි මහා විහාරය හා බැඳි ඓතිහාසික පසුබිම - 19 සහ 20 වැනි සියවස් හී උඩරට සාක්ෂරතාව
උඩරට ප්‍රදේශයේ ඓතිහාසික සාක්ෂරතාවය පිළිබඳ පුස්කොළ පොත් ඇසුරින් කරන ලද විමර්ශනයක් - කුරුණෑගල විස්තරය
ශාස්ත්‍රීය පුස්කොළ අත්ලිපි සංස්කරණය සහ දඹදෙණියේ සිට සීතාවක යුගය දක්වා සමාජ – දේශපාලන විමර්ශන සහිත සාරපූර්ණ සංඥාපනය - සේකර සමර
මහගම සේකරගේ ගීත හා පද්‍ය නිර්මා පිළිබඳ රසාස්වාද එකතුව - මන්දාරම්පුර පුවත
අළුතින් සොයාගත් පිටපතක් ඇසුරින් කරන ලද නව සංස්කරණය - උඩඟු නොව මහණ
ශ්‍රීමත් වැලිවිට ශ්‍රී අසරණ සරණ සරණංකර සංඝරාජ මහතෙරුන් වහන්සේගේ කතාවස්තුව - Deifying the Last King: Sri Vikrama Rajasimha
A Description for a newly funded Ola Leaf Manuscript called ‘Aluth devi Katava’
Time
(Friday) 02:30 - 06:30