march, 2017

03mar02:3006:30ග‍්‍රන්ථ සප්තකයක දොරට වැඩුම, මහනුවර දී . . .02:30 - 06:30 කොටුගොඩැල්ල වීදිය, මහනුවර,

more

Event Details

නිමේෂ තිවංකර සෙනෙවිපාල මහතා විසින් රචිත ග්‍රන්ථ හතක් දොරට වැඩුම

  • අස්ගිරි ගෙඩිගේ රජමහා විහාරය සහ ආදාහන මළුව
    අස්ගිරි ගෙඩිගේ රාජමහා විහාරය සහ අස්ගිරි මහා විහාරය හා බැඳි ඓතිහාසික පසුබිම
  • 19 සහ 20 වැනි සියවස් හී උඩරට සාක්‍ෂරතාව
    උඩරට ප‍්‍රදේශයේ ඓතිහාසික සාක්‍ෂරතාවය පිළිබඳ පුස්කොළ පොත් ඇසුරින් කරන ලද විමර්ශනයක්
  • කුරුණෑගල විස්තරය
    ශාස්ත‍්‍රීය පුස්කොළ අත්ලිපි සංස්කරණය සහ දඹදෙණියේ සිට සීතාවක යුගය දක්වා සමාජ – දේශපාලන විමර්ශන සහිත සාරපූර්ණ සංඥාපනය
  • සේකර සමර
    මහගම සේකරගේ ගීත හා පද්‍ය නිර්මා පිළිබඳ රසාස්වාද එකතුව
  • මන්දාරම්පුර පුවත
    අළුතින් සොයාගත් පිටපතක් ඇසුරින් කරන ලද නව සංස්කරණය
  • උඩඟු නොව මහණ
    ශ‍්‍රීමත් වැලිවිට ශ‍්‍රී අසරණ සරණ සරණංකර සංඝරාජ මහතෙරුන් වහන්සේගේ කතාවස්තුව
  • Deifying the Last King: Sri Vikrama Rajasimha
    A Description for a newly funded Ola Leaf Manuscript called ‘Aluth devi Katava’

Time

(Friday) 02:30 - 06:30

Location

ඊ.එල්. සේනානායක පුස්කකාල ශ‍්‍රවණාගාරය

කොටුගොඩැල්ල වීදිය, මහනුවර,

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

X
X