january, 2018

30janAll Dayඉතිහාස අධ්‍යයනය පිළිබඳ ජාතික පර්යේෂණ සමුළුව 2018(All Day: tuesday) මිහින්තලේ Event Organized By: ශ‍්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය

more

Event Details

ඉතිහාස අධ්‍යයනය පිළිබඳ ජාතික පර්යේෂණ සමුළුව 2018

දෙස්විදෙස් ප‍්‍රමුඛ ඝණයේ ඉතිහාසඥයින් හා පර්යේෂකයින්ගේ සහාභාගීත්වයෙන්
2018 ජනවාරි 30 වැනි දින ශ‍්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයීය සමාජීය විද්‍යා හා මානවශාස්ත‍්‍ර පරිශ‍්‍රයේ දී

ප‍්‍රධාන ආරාධිත
මහාචාර්ය ඉන්ද්‍රකීර්ති සිරිවීර

ඉතිහාස හිතකාමි සැමට කරන ආරාධනයයි.

මානවශාස්ත‍්‍ර අධ්‍යයන අංශය
සමාජීය විද්‍යා හා මානවශාස්ත‍්‍ර පීඨය
ශ‍්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය
මිහින්තලේ

Time

All Day (Tuesday)

Location

ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය,

මිහින්තලේ

Organizer

ශ‍්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය සමාජීය විද්‍යා හා මානවශාස්ත‍්‍ර පීඨය, ශ‍්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය, මිහින්තලේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

X
X