december, 2018
අමිල බණ්ඩාරනායකයන්ගේ කෘති ද්විත්වය දොරට වැඩීම හා ඡායාරූප ප්‍රදර්ශනය
-
රුහුණු විශ්වවිද්‍යාලයීය ශාස්ත්රපීඨ ශ්‍රවණාගාරය
- රුහුණ විශ්වවිද්‍යාලය, මාතර

Event Details
රුහුණ විශ්වවිද්‍යාලයේ ඉතිහාසය හා පුරාවිද්‍යා අධ්‍යයනාංශයේ පුරාවිද්‍යාව පිළිබඳ තාවකාලික නිබන්ධ උපදේශක අමිල බණ්ඩාරනායක විසින් රචිත 1. අහිමි ව ගිය දුම්රිය
more
Event Details
රුහුණ විශ්වවිද්‍යාලයේ ඉතිහාසය හා පුරාවිද්‍යා අධ්‍යයනාංශයේ පුරාවිද්‍යාව පිළිබඳ තාවකාලික නිබන්ධ උපදේශක අමිල බණ්ඩාරනායක විසින් රචිත
1. අහිමි ව ගිය දුම්රිය උරුමය: උඩපුස්සැල්ලාව පටු දුම්රිය මාර්ගය
2. ක්ෂේත්‍ර පුරාවිද්‍යාව සඳහා නව හඳුන්වාදීම් කිහිපයක්
නම් කෘති ද්විත්වය දොරට වැඩීම හා ඡායාරූප ප්‍රදර්ශනය
දෙසැම්බර් මස 18 වන දින සවස 02.00 ට විශ්වවිද්‍යාලයීය ශාස්ත්රපීඨ ශ්‍රවණාගාරයේ දී දොරට වැඩීමට නියමිත ය.
ඔබ සැමට ආරාධනා …
Time
(Tuesday) 14:00 - 00:00
Organizer
1 COMMENT
LEAVE A REPLY Cancel reply
This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.
Thank you to archaeology.lk and Anuradha sir
Thank you very much