december, 2018

18dec14:0000:00අමිල බණ්ඩාරනායකයන්ගේ කෘති ද්විත්වය දොරට වැඩීම හා ඡායාරූප ප්‍රදර්ශනය14:00 - 00:00 රුහුණ විශ්වවිද්‍යාලය, මාතර Event Organized By: රුහුණු විශ්වවිද්‍යාලය, මාතර

more

Event Details

රුහුණ විශ්වවිද්‍යාලයේ ඉතිහාසය හා පුරාවිද්‍යා අධ්‍යයනාංශයේ පුරාවිද්‍යාව පිළිබඳ තාවකාලික නිබන්ධ උපදේශක අමිල බණ්ඩාරනායක විසින් රචිත

1. අහිමි ව ගිය දුම්රිය උරුමය: උඩපුස්සැල්ලාව පටු දුම්රිය මාර්ගය

2. ක්‍ෂේත්‍ර පුරාවිද්‍යාව සඳහා නව හඳුන්වාදීම් කිහිපයක්

නම් කෘති ද්විත්වය දොරට වැඩීම හා ඡායාරූප ප්‍රදර්ශනය

දෙසැම්බර් මස 18 වන දින සවස 02.00 ට විශ්වවිද්‍යාලයීය ශාස්ත්‍රපීඨ ශ්‍රවණාගාරයේ දී දොරට වැඩීමට නියමිත ය.

ඔබ සැමට ආරාධනා …

Time

(Tuesday) 14:00 - 00:00

Location

රුහුණු විශ්වවිද්‍යාලයීය ශාස්ත්‍රපීඨ ශ්‍රවණාගාරය

රුහුණ විශ්වවිද්‍යාලය, මාතර

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

X
X