february, 2020

Event Details
මෙය ශ්‍රී ලංකා පුරාවිද්‍යාඥයන්ගේ සභාව විසින් සමාජිකයන් සඳහා පමණක් පවත් වන වැඩමුළුවකි. වැඩසටහනේ නම : අපගේ උරුමය කළමනාකරණය : පුරාවිද්‍යාවේ කාර්යභාරය දිනය : 2020 පෙබරවාරි 28 වෙලාව : පෙ.ව. 9:00 සිට ප.ව 5:30
more
Event Details
මෙය ශ්‍රී ලංකා පුරාවිද්‍යාඥයන්ගේ සභාව විසින් සමාජිකයන් සඳහා පමණක් පවත් වන වැඩමුළුවකි.
සම්පත්දායකවරයා පිළිබද සටහනක්,
ආචාර්ය ගාමිණී විජේසුරිය මහතා ශ්‍රී ලංකාවේ හා විදේශයන්හි උරුමය කළමනාකරණය සම්බන්ධ වසර ගණනාවක අත්දැකීම් ඇති විශේෂයෙන් පසුගිය වසර 14 ක කාලය තුළ ICCROM හි වැඩමුළු සදහා නායකත්වය ලබාදෙන ප්‍රධාන සම්පත්දායකවරයා වෙයි. ශ්‍රී ලංකා පුරාවිද්‍යාඥයන්ගේ සභාවෙහි ආරම්භක සාමාජිකයෙකුද වන ආචාර්ය ගාමිණි විජේසුරිය මහතා නුතනයේ එහි අධි සාමාජිකවරයෙකු වෙයි. පුරාවිද්‍යාඥයන්ගේ සභාව විසින් සංවිධානය කරනු ලැබූ පුරාවිද්‍යාඥයන්ගේ සභාවේ සංස්ථාගත සාමාජිකයන් උදෙසා වූ වැඩමුළුවෙහිද මෙහෙයවීම මෙතුමා විසින් සිදුකරන ලදී.
Time
(Friday) 09:00 - 17:30 IST
Location
පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය
Organizer
ශ්‍රී ලංකා පුරාවිද්‍යාඥයන්ගේ සභාව
3 COMMENTS
LEAVE A REPLY Cancel reply
This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.
Save my email address ..
great job
I would like to Participate this workshop