february, 2020

28feb09:0017:30අපගේ උරුමය කළමනාකරණය : පුරාවිද්‍යාවේ කාර්යභාරය වැඩමුළුවමෙය ශ්‍රී ලංකා පුරාවිද්‍යාඥයන්ගේ සභාව විසින් සමාජිකයන් සඳහා පමණක් පවත් වන වැඩමුළුවකි.09:00 - 17:30 IST Event Organized By: ශ්‍රී ලංකා පුරාවිද්‍යාඥයන්ගේ සභාව

more

Event Details

මෙය ශ්‍රී ලංකා පුරාවිද්‍යාඥයන්ගේ සභාව විසින් සමාජිකයන් සඳහා පමණක් පවත් වන වැඩමුළුවකි.

වැඩසටහනේ නම : අපගේ උරුමය කළමනාකරණය : පුරාවිද්‍යාවේ කාර්යභාරය
දිනය : 2020 පෙබරවාරි 28
වෙලාව : පෙ.ව. 9:00 සිට ප.ව 5:30 දක්වා
ස්ථානය : පුරාවිද්‍යා පශ්චාද් උපාධි ආයතනය, බෞද්ධාලෝක මාවත, කොළඹ 07
මෙහෙයවීම : ආචාර්ය ගාමිණී විජේසුරිය
ඉදිරිපත් කිරීම : ශ්‍රී ලංකා පුරාවිද්‍යාඥයන්ගේ සභාව / මහාචාර්ය ඇලෙක්සැන්ඩර් කපුකොටුව හා ආචාර්ය රෝස් සෝලංගආරච්චි
ඊ – ලිපිනය ;  slca.workshop@gmail.com
(මුදල් ගෙවන ලද බවට වන ගෙවුම්පතෙහි පිටපතක් ද අයදුම්පත හා අමුණා යොමු කරන්න)

 

සම්පත්දායකවරයා පිළිබද සටහනක්,

ආචාර්ය ගාමිණී විජේසුරිය මහතා ශ්‍රී ලංකාවේ හා විදේශයන්හි උරුමය කළමනාකරණය සම්බන්ධ වසර ගණනාවක අත්දැකීම් ඇති විශේෂයෙන් පසුගිය වසර 14 ක කාලය තුළ ICCROM හි වැඩමුළු සදහා නායකත්වය ලබාදෙන ප්‍රධාන සම්පත්දායකවරයා වෙයි. ශ්‍රී ලංකා පුරාවිද්‍යාඥයන්ගේ සභාවෙහි ආරම්භක සාමාජිකයෙකුද වන ආචාර්ය ගාමිණි විජේසුරිය මහතා නුතනයේ එහි අධි සාමාජිකවරයෙකු වෙයි. පුරාවිද්‍යාඥයන්ගේ සභාව විසින් සංවිධානය කරනු ලැබූ පුරාවිද්‍යාඥයන්ගේ සභාවේ සංස්ථාගත සාමාජිකයන් උදෙසා වූ වැඩමුළුවෙහිද මෙහෙයවීම මෙතුමා විසින් සිදුකරන ලදී.

Time

(Friday) 09:00 - 17:30 IST

Location

පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය

Organizer

ශ්‍රී ලංකා පුරාවිද්‍යාඥයන්ගේ සභාව

3 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

X
X