27 C
Colombo
Tuesday, December 1, 2020

CATEGORY

සමුද්‍ර හා ජලාශ‍්‍රිත පුරාවිද්‍යාව

ලංකාවේ ඔරු වර්ගයේ යාත‍්‍රා

ඩබ්.එච්. රුක්‍ෂාන් ප‍්‍රියන්දන මුහුදු පුරාවිද්‍යා ඒකකය, කොටුව, ගාල්ල. සංක්‍ෂේපය මෙරට ජල යාත‍්‍රා භාවිතය පිළිබඳ ඉතිහාසය ක‍්‍රිස්තු පූර්ව යුගය දක්වා ඈතට විහි දී යයි. පුරාවිද්‍යාත්මක හා සාහිත්‍ය...

මුහුදු පුරාවිද්‍යා පර්යේෂණ මඟින් අනාවරණය කරගත් දකුණු මුහුදේ ගිලී ගිය දැව නෞකා

ක‍්‍රිස්තු පූර්ව යුගයේ සිටම ශ‍්‍රී ලංකාවේ නාවුක ගමනාගමනය සිදු වූ බවට සාක්‍ෂි සාහිත්‍ය මූලාශ‍්‍රයන් හී සඳහන් වේ. විජයාගමනයේ සිට සිදුවූ විවිධ සංක‍්‍රමණ පිළිබඳ ව එහි ලා සඳහන්ය. එකී පැමිණීම් ආගමික, සංස්කෘතික, දේශපාලන හා ආක‍්‍රමණික අරමුණු සාක්‍ෂාත් කරගැනීම උදෙසා සිදු වී ඇත. ඒ අතර විශේෂ වන්නේ ශ‍්‍රී මහා බෝධීන් වහන්සේ වැඩමවා ලූ නෞකාවේ නැවේ කුඹය, කෙනිපතය හා පළපත චූලංගන, මහාංගන, සිරිවඞ්ඩන යැයි මන්දිර තුනක් කරවා තැම්පත් කිරීමයි (මහාවංශය 19 68-70) මෙය විශේෂ වැදගත්කමක් හිමිවන සිදුවීමකි. ලොව සමුද්‍ර කෞතුකාගාර සංකල්පය පිළිබඳ සඳහන් පළමු සිදුවීම වන නිසාවෙනි. මෙරට ඉතිහාසයේ යාත‍්‍රාවන්ගේ කොටස් සඳහන් වන පළමු අවස්ථාව වන්නේ ද මෙයයි.

පැරණි සිංහල නාවික හමුදාව

පුරාතනයේ සිට වර්තමානය දක්වා කාල පරිච්ෙඡ්දය තුළ ලෝකයේ බිහි වූ රෝමන්වරු, ග‍්‍රීක්වරු, පර්සියන්වරු, ෆිනිෂියන්වරු, චීනවරු, ඉන්දියන්වරු, අරාබිවරු, පෘතුගීසිවරු, බ්‍රිතාන්‍යවරු වැනි පෙර අපර දෙදිග ජාතින් සතුව ශක්තිමත් නාවික හමුදා පැවති බවට සාධක ඇත. එසේම ග‍්‍රීක්වරු සහ පර්සියන්වරු අතර පැණ නැගුණු සැලමිස් සටන, නැපෝලියන් (ප්‍රංශ) සහ නෙල්සන් (බි‍්‍රතාන්‍ය) අතර පැණ නැගුණු ට‍්‍ර‍්‍රැෆල්ගාර් නාවික සටන, රෝමන්වරු සහ ෆිනීෂියන්වරු අතර ඇතිවුණු පියුනික් යුද්ධය වැනි අතිශය රණකාමී නාවික යුද්ධ වලින් ලෝක සංග‍්‍රාම ඉතිහාසය වර්ණවත් වී ඇත.

අරිප්පු මුහුදු පතුළින් හමු වූ අල්ලිරාණි රැජිණගේ කරත්තය හෙවත් අරිප්පු ලී නෞකාව

නැගෙනහිර දිශාවට වන්නට රැහැන් ස්වරූපයෙන් යුතු කොටස් ගණනාවක් විසිර පවතී. මෙහි ඇතුළත තන්තුමය කොටසකින් යුක්ත ය. මේවා නෞකාවේ භාවිත කරන ලද කේබල් කොටස් විය හැක.  මෙහි අභ්‍යන්තර කුහරය කාබන් තතත්වයට පත්ව තිබේ. මතුපිට කැල්කේරියස් තදින් ගණට තැම්පත් වී තිබෙන අතර එම කොටස් සමඟ shell, banacules සහ marine oraganisms බහුල වශයෙන් දක්නට ලැබේ. එසේම දණ්ඬේ කැඞී ගිය කොටස් සහ මතුපිට දැකිය හැකි විඛාදන ඵලයන්ගේ භෞතික ලක්ෂණ අනුව රැහැන් කොටස් යකඩ වලින් නිර්මාණය කර තිබෙන බව අනුමාන කළ හැක. මෙහි අභ්‍යන්තරයේ කම්බි කොටස් තන්තු ස්වරූපයට පත්ව ඇත.

ගාලු වරායේ ගිලී ගිය තැපැල් නෞකාව ආර්.එම්.එස්. රැන්ගුන් (R.M.S. Rangoon)

ඩබ්. එච්. රුක්‍ෂාන් ප‍්‍රියන්දන හා ඉන්දික උපුල් හේවගේ මුහුදු පුරාවිද්‍යා නිළධාරී, මුහුදු පුරාවිද්‍යා ඒකකය, මධ්‍යම සංස්කෘතික අරමුදල, කොටුව, ගාල්ල. priyandana@gmail.com   සංක්ෂිප්තය මෙරට ඉතිහාසය තුළ ගාල්ලට හිමිවනුයේ විශේෂී ස්ථානයකි....

මුහුදු පුරාවිද්‍යා ඒකකයේ උතුරු මුහුදේ නවමු පර්යේෂණ 2013 – දෙවන කොටස

ඒ.එම්. ඒ දයානන්ද හා මහින්ද කරුණාරත්න   මුහුදු පුරාවිද්‍යා ඒකකය,මධ්‍යම සංස්කෘතික අරමුදල, සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යංශය, කොටුව, ගාල්ල. (මෙම ලිපියේ සෝදුපත් බැලු ලක්ෂ්මී විජයරත්න මහත්මියට විශේෂ...

“සමුද්‍රිකා” මුහුදු පුරාවිද්‍යා සමුඵව හා ප‍්‍රදර්ශනය – 2013 මාර්තු 20 – සාරාංශ පත‍්‍රි‍්‍රකා

2013 මාර්තු 20 දින මුහුදු පුරාවිද්‍යා ඒකකය හා මුහුදු පුරාවිද්‍යා කෞතුකාගාරය ගාල්ල ව්‍යාපෘතියල මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් සංවිධානය කළ "සමුද්‍රිකා” මුහුදු පුරාවිද්‍යා සමුඵවේ සාරාංශ පත‍්‍රි‍්‍රකා මෙම...

මුහුදු පුරාවිද්‍යා ඒකකයේ උතුරු මුහුදේ නවමු පර්යේෂණ -2013 – පළමු කොටස

ඒ.එම්.ඒ දයානන්ද හා මහින්ද කරැණාරත්න මුහුදු පුරාවිද්‍යා ඒකකය, මධ්‍යම සංස්කෘතික අරමුදල, සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යංශය, කොටුව, ගාල්ල හැදින්වීම සංස්කෘතික හා කලාකටයුතු අමාත්‍යංශය යටතේ පරිපාලනයට ලක්වන මධ්‍යම සංස්කෘතික අරමුදලට අයත්...

නාවික යාත‍්‍රාවන්ට මරුකපොල්ලක් වූ රාවණ පරය හා එහි දියයට පුරාවිද්‍යා උරුමය – දෙවන කොටස

ශ‍්‍රී ලංකාව ඈත අතීතයේ සිටම විවිධාකාර වූ නාවික ක‍්‍රියාකාරකම් සිඳුවූ බවට මහාවංශය ආදී වංශකථා තොරතුරු හා පුරාවිද්‍යාත්මක අවශේෂයන් අනුව පැහැදිලි වේ. ශ‍්‍රී ලාංකික ජනයාගේ සංස්කෘතිය, සභ්‍යත්වය, දේශපාලනය මෙන්ම ආගම යන අංශ කෙරෙහි මෙම නාවික ක‍්‍රියාකාරකම් නොඅඩුව බලපාන්නට ඇත. එහෙත් ලාංකේය පුරාවිද්‍යාඥයන්ගේ අවධානය ඉතා මෑතක් වනතුරුම මුහුද කෙරෙහි යොමුනොකරන ලදි. ඔවුන්ගේ වැඩි අවධානය රට මැද වූ දියුණු ශිෂ්ටාචාරයක නටඹුන් කෙරෙහි යොමුවී පැවතිණි.

නාවික යාත‍්‍රාවන්ට මරුකපොල්ලක් වූ රාවණ පරය හා එහි දියයට පුරාවිද්‍යා උරුමය – පළමු කොටස

සටහන ඒ.එම්.ඒ. දයානන්ද හා මහින්ද කරුණාරත්න   මුහුදු පුරාවිද්‍යා ඒකකය, මධ්‍යම සංස්කෘතික අරමුදල, කොටුව, ගාල්ල   හැදින්වීම ශ‍්‍රී ලංකාවේ දකුණු පළාතේ හම්බන්තොට දිස්ත‍්‍රීක්කයේ තිස්සමහාරාම ප‍්‍රදේශීය බල ප‍්‍රදේශයට අයත් කිරින්ද...

Latest news

ආචාර්ය සිරාන් දැරණියගල මහතාගේ ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඉතිහාසය කෘතියක් දිනා ගන්න

පුරාවිද්‍යා දැනුම බෙදා ගන්න උදව් කර වටිනා කෘතියක් දිනා ගන්න. ‘ශ්‍රී ලංකා පුරාවිද්‍යාව’ යූ-ටියුබ් චැනලය ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාව හා සමගාමී විෂයයන් සම්බන්ධ තොරතුරු ජාතික හා...

මිහින්තලේ කළු දිය පොකුණ – විඩීයෝව

මෙම විඩීයෝව මිහින්තලේ කළු දිය පොකුණ පිළිබඳ කෙටි හැඳින්වීමකි. මෙහි පිටපත සිතානි ජයතිස්ස හා සිතුමී බො‌තේජු ගෙනි. කථනය හා ගායනය සිතාරා මහලේකම්. ඡායාරූප අනුරාධ...

‘පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන සංග්‍රහය 2019’ සඳහා ශාස්ත්‍රීය ලිපි ලබාගැනීම

ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ, පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයන අංශය මඟින් පළකරනු ලබන ශාස්ත්‍රීය සංග්‍රහය වන The Journal of Archaeology and Heritage Studies සමර්පිත...

සංස්කෘතික උරුමය ආරක්ෂා කර ගැනීමට බලපාන වර්තමාන සමාජ අභියෝග

සංස්කෘතික උරුමය ආරක්ෂා කර ගැනීමට බලපාන වර්තමාන අභියෝග පිළිබඳව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්තුමා විසින් සිදුකරන මෙම දේශනය ඔස්සේ අප බොහෝ දෙනකුට තිබෙන ගැටළු වලට පිළිතුරු අන්තර්ගතව ඇත. අප දන්නවා දෙපාර්තමේන්තුවක් වශයෙන් ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට වෙනත් ආයතන වලට සාපේක්ෂව විශාල අභියෝගයක් තිබෙන වග.

සීගිරිය හා එහි රජ උයන

බොහෝ ආන්දෝලානාත්මක මත වාද පිරිච්ච ස්ථානයක් හැටියට සීගිරිය උද්‍යානය අපට හැඳින්විය හැක. පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල්  සෙනරත් දිසානායක මහතා විසින් පවත්වන ලද මෙම දෙසුම  නරඹා ඔබගේ දැනුම වඩවඩාත් වර්ධනය කරගන්න.
- Advertisement -
X
X