31 C
Colombo
Saturday, April 17, 2021
- Advertisement -

CATEGORY

පුරාවිද්‍යා කෙටි සටහන්

33. බලංගොඩ මිනිස් ගහණය, වාස්තු හා හුවමාරුව

ලංකාවේ ප්‍රාග් ඓතිහාසික තොරතුරු තියෙන ගල්ලෙනක් තාම සම්පූර්ණයෙන් ම හෝ ඒ ගැන දැනගන්න ප්‍රමාණවත් විදිහට කැනීම් කරල නැ. කැනීම් කරන්නේ සීමිත ප්‍රමාණයක් පමණයි.

36. ආචාර්ය සිරාන් උපේන්ද්‍ර දැරණියගල

ඉරණමඩු පස් සැකැස්මේ කරපු පර්යේෂණවලින් ලංකාවේ පුරාශිලා යුගයක් ස්ථිරව තිබුණු බවත් එය වසර 125,000ක් හෝ ඊටත් එහා පරණ වෙන්න පුළුවන් කියලත් තහවුරු වුනා. ලංකාවේ වෙරළබඩ වගේම තෙත් කලාපයේ ගල්ලෙන් හා එළිමහන් ස්ථානවල සිදුකළ අධ්‍යයන මඟින් මධ්‍යශිලා යුගය ගැන පැහැදිලි අදහස් ඉදිරිපත් වුනා.

43. සොරබොර (බදුලු) ටැම් ලිපිය

අකුරුවල හැඩ අනුව මේ ලිපිය ක්‍රිස්තු වර්ෂ 10 වැනි සියවසේ මැද කාලයට අයිතියි කියලයි පරණවිතාන මැතිතුමා නිශ්චය කරන්නේ. ‘අ’, ‘ඉ’, ‘ක’ හා ‘බ’ වගේ අකුරු විවිධ හැඩයෙන් යුතු වීමත් විශේෂයක්. එකම ලිපියේ එකම අකුරු එක එක විදිහට.

42. පුරාණ පංසල් සුරැකීම ගැන අදහසක්

ලංකාවේ හිටිය රජවරු දානපතියන් වෙහෙරවිහාර හැදුවේ වදින්නපුදන්න. එය නිවනට මඟක් කරගන්න. අපේ සම්ප්‍රදාය වුනේ විනාශ වුණු, වෙහෙරවිහාර පිළිම ආදිය කටුකොහොල් ඇරල පෙර තිබූ තත්ත්වයට පත් කරන එක. මේ ගැන උදාහරණ සියගණනක් අපේ වංශකතාවල තියෙනවා.

41. මිහින්තලේ, සිංහ පොකුණ

සිංහ පොකුණට පිවිසෙන තැන හුනුගලකින් හදපු කැටයම් නැති සඳකඩපහණක් දැකගන්න පුළුවන්. එ වගේම පොකුණ ඉදිරියේ විෂ්කම්භය අඩියක් පමණ වන ඇඹරුම් ගලක් ද දැකගන්න පුලුවන්. මෙතැන නාන අයට අවශ්‍ය ආලේපන ඇඹරීම සඳහා මෙය යොදාගන්න ඇති.

40. අනුරාධපුර යුගයේ විහාර සම්ප්‍රදා

වචනයෙන් කියැවෙන ආකාරයටම මේ ගොඩාක් විට විශාල පරිමාණයේ විහාර. පැරණිම කාලේ ජනප්‍රිය වුණු විහාර සම්ප්‍රදායක් මේක. මේ විහාර සම්ප්‍රදායේ මූලිකත්වය ලැබෙන්නේ ස්තූපයට. ස්තූපය මැදි කරගෙන තමයි අනෙකුත් නිර්මාණ තියෙන්නේ.

39. අම්පාර, රජගල සෙල්ලිපියක්

ඉන්දියාවේ හිටිය මෞර්ය වංශයේ බලවත්ම පාලකයා වුණු දෙවානම් ප්‍රියදර්ශි අසෝක අධිරාජයයා තුන්වැනි ධර්ම සංඝායනාවෙන් පසුව, ගිහි කල තමන්ගේ පුතණුවන් වූ මහා මහින්ද තරුන් වහන්සේ හා ඉත්තිය, උත්තිය, සම්බල, බද්ධසාල හා බණ්ඩුක උපාසක නම් පිරිස අපේ දිවයිනට එවනවා දහම් පනිවිඩය අරන්.

38. ලංකාවේ ලෝක උරුම

ලංකාවේ පුරාවිද්‍යාව තුළත් කතාබහට ලක්වෙන අපේ ආර්ථිකය එක්කත් බද්ධ වුණු ලෝක උරුම ගැන කතාකරන්නයි මේ සටහන. ලංකාවෙත් මේ ලෝක උරුම කීපයක්ම තියෙනවා. සමහර අය...

37. බලංගොඩ මිනිසාගේ අභිචාර හා කලාව

ලංකාවේ ජ්‍යාමිතික ක්‍ෂුද්‍රශිලා මෙවළම් කලාත්මක ලක්ෂණයන්ගෙන් අනූනයි. කලා නිමැවුම් විදිහට කෙළින්ම හිතන්න බැරිවුනත් මේ ගල් මෙවළම් බලංගොඩ මිනිසාගේ කලාත්මක අදහස් වගේම නිර්මාණශීලීත්වය පෙන්නනවා. ‘බලංගොඩ උල් මෙවළම්’ ගත්තත් සියුම් හා ඉහළ නිර්මාණ ලක්ෂණ අනූනයි.

32. බලංගොඩ මිනිසාගේ ජීවනෝපාය

ලංකාවේ වගේම දකුණු හා ගිණිකොණදිග ආසියාවේ දඩයක්කාර රැස්කරන්නන්ගේ ජනසමාජ ගැන කරපු මානවවංශ ගවේෂණ අනුව ලංකාවේ පරිසරයේ දැකගත හැකි, කෑමට ගතහැකි සෑම ශාක වර්ගයක්ම කෑමට ගත්ත කියන එකට සැකයක් නෑ.

Latest news

- Advertisement -spot_img
X
X