Home
News
Business
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Pulses PRO
Pulses PRO
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
English Website
archaeoSTORE
ෆේස්බුක් කණ්ඩායම
Sign in / Join
24
C
Colombo
archaeology.lk
Friday, January 22, 2021
Facebook
Twitter
Youtube
type here...
Search
මුල් පිටුව
ලිපි
All
අභිලේඛන හා පුරා අක්ෂර විද්‍යාව
උරුම කළමනාකරණය
කලා හා කලා ඉතිහාසය
දේශන
ශ්‍රි ලංකා පුරාවිද්‍යා සංගමය
ප්රාග් ඉතිහාසය
ප්‍රග් ඉතිහාසය පාඩම් මාලාව
පුරාවිද්‍යා කෙටි සටහන්
පූර්ව ඉතිහාසය
දේශන
සංස්කෘතික උරුමය ආරක්ෂා කර ගැනීමට බලපාන වර්තමාන සමාජ අභියෝග
archaeology.lk කණ්ඩායම
-
2020-06-22
0
සංස්කෘතික උරුමය ආරක්ෂා කර ගැනීමට බලපාන වර්තමාන අභියෝග පිළිබඳව පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල්තුමා විසින් සිදුකරන මෙම දේශනය ඔස්සේ අප බොහෝ දෙනකුට තිබෙන ගැටළු වලට පිළිතුරු අන්තර්ගතව ඇත. අප දන්නවා දෙපාර්තමේන්තුවක් වශයෙන් ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට වෙනත් ආයතන වලට සාපේක්ෂව විශාල අභියෝගයක් තිබෙන වග.
දේශන
සීගිරිය හා එහි රජ උයන
archaeology.lk කණ්ඩායම
-
2020-06-22
0
බොහෝ ආන්දෝලානාත්මක මත වාද පිරිච්ච ස්ථානයක් හැටියට සීගිරිය උද්‍යානය අපට හැඳින්විය හැක. පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල් සෙනරත් දිසානායක මහතා විසින් පවත්වන ලද මෙම දෙසුම නරඹා ඔබගේ දැනුම වඩවඩාත් වර්ධනය කරගන්න.
දේශන
IAHS මාර්ගගත දේශන මාලාව 10: ශ්‍රී ලංකාවේ ඓතිහාසික මහාමාර්ග පද්ධතිය
archaeology.lk කණ්ඩායම
-
2020-06-22
1
මාර්ගගත උරුම දේශන මාලාව - දහ වැනි පියවර ශ්‍රී ලංකාවේ ඓතිහාසික මහාමාර්ග පද්ධතිය ඇහුම්කන් දෙන්න, මෙම විෂයේ ප්‍රාමාණිකයෙකුට, අපේ රටේ අතීතයේ මිනිසුන් භාවිතා කල මාර්ග පද්ධතිය පිළබඳ දැන ගන්න. ආචාර්ය පී විදානපතිරණ, විශ්‍රාමික කථාකාචාර්ය, පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය, සාමාජික, ශ්‍රී ලංකා පුරාවිද්‍යාඥයින්ගේ සභාව විසින් 2020 ජුනි 08 වැනි සඳුදා රාත්‍රි 09.00 – 11.00 දක්වා පැවත්වු දේශනයේ පටිගත කල දේශනය.
දේශන
IAHS මාර්ගගත දේශන මාලාව 09 : වසර දෙදහසක් පමණ පැරණි ගොඩවාය ගිළුණු නෞකාව පිළිබඳ දියයට පුරාවිද්‍යා පරේෂණ.
archaeology.lk කණ්ඩායම
-
2020-06-22
0
මාර්ගගත උරුම දේශන මාලාව - නව වැනි පියවර වසර දෙදහසක් පමණ පැරණි ගොඩවාය ගිළුණු නෞකාව පිළිබඳ දියයට පුරාවිද්‍යා පරේෂණ ගොඩවාය වරාය හා ඒ අවට මුහුදේ ගීලි ඇති වසර දෙදහසක්(2000) පමණ පරණ නැව පිළිබඳ එම පරීක්ෂණ වලට සම්බන්ධ වු මුහුදු පුරාවිද්‍යාඥයෙකුගෙන් දැන ගන්න. සවන් දෙන්න.
සඟරා
දිනිති
පුරාවිදු වැලිපිළ
බහු මාධ්‍ය
ශ්‍රී ලංකා පුරාවිද්‍යා වීඩියෝ
ශ්‍රී ලංකා පුරාවිද්‍යා ඡායාරූප
අප ගැන
දැක්ම හා අරමුණු
archaeology.lk කණ්ඩායම
අමතන්න
අමතන්න
ඊමේල් ලයිස්තුවට දායකවන්න

- Advertisement -
AUTHOR NAME
ප්‍රියන්ත සුසිල් කුමාර මාරසිංහ
4 POSTS
0 COMMENTS
මධ්‍යම සංස්කෘතික අරමුදල, පොළොන්නරුව ව්‍යාපෘතිය, පොළොන්නරුව.
විවිධ ලිපි
පොළොන්නරු යුගයේ ලංකාවේ පැවති රාජ්‍යය ආරක්ෂක සංවිධානය
ප්‍රියන්ත සුසිල් කුමාර මාරසිංහ
-
2019-01-28
0
ප්‍රියන්ත සුසිල් කුමාර මාරසිංහ මධ්‍යම සංස්කෘතික අරමුදල, පොළොන්නරුව ව්‍යාපෘතිය, පොළොන්නරුව. පොළොන්නරු යුගයේ රාජ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් එවකට සිටි රජවරුන් විසින් අනුගමනය කළ ක්‍රියා මාර්ග සහ එහි සංවිධානය කෙසේ...
Read more
පැරණි තාක්ෂණය
පොළොන්නරුව ආළාහන පරිවෙණ හා තදාශ්රිත ලෝහ කර්මාන්තය (නිස්සාරණය, නිෂ්පාදනය හා භාවිතය පිළිබඳ පුරාවිද්‍යාත්මක අධ්‍යයනයක්)
ප්‍රියන්ත සුසිල් කුමාර මාරසිංහ
-
2018-08-12
2
සමස්ත අධ්‍යයනයෙහි ලා ඉස්මතු වූ විශේෂ කරුණක් වන්නේ පොළොන්නරුව ආළාහන පරිවෙණ ආශ්රිත ව වර්ධනය වූ ආරාමික ලෝහ තාක්ෂණ සම්ප්රදායයක් පැවැති බවයිි. මන්දයත් හමු වී ඇති ලෝහ භාණ්ඩයන්ගෙන් වැඩි ප්‍රමාණයක් මෙම කොටසින් ලැබුණු ඒවා ය. එම ලෝහ භාණ්ඩ සංචිතය තුළ වූ සියලුම ක්ෂේත්රයන් නියෝජනය කරන උපකරණ ආරාමික ක්ෂේත්රය තුළින් හමුවීම මේ සඳහා තුඩුදුන් ප්‍රධාන සාධකය වේ. ආගමික සංකේත සහිත ශී‍්‍ර සංඛ කාසිය ආරාමික නිෂ්පාදිත පරිශ්‍රයන්හි නිෂ්පාදනය කළ බවට සාධක හමු වේ. ආරාමික ලෝහ කර්මාන්තයක් තිබුණු බැව් තහවුරු වන නමුත් එම කාර්යය සිදු කරනු ලැබුවේ භික්ෂූන් ද නැතහොත් ගිහියන් ද නැතහොත් භික්ෂු උපදේශකත්වය යටතේ ගිහියන් විසින් සිදුකළේ ද යන්න පිළිබඳ නිරවුල් කරගත හැකි සාධක නොවී ය. අභයගිරිකයන් විසින් රැකගෙන ආ එම සම්ප්රදාය පොළොන්නරු යුගයේ ආළාහන පරිවෙණ කේන්ද්‍ර කොටගෙන ද වර්ධනය වන්නට ඇති බව නිගමනය කළ හැකි ය.
Read more
පැරණි කාසි හා මුදල් භාවිතය
පොළොන්නරු යුගයේ කාසි නිෂ්පාදන තාක්ෂණය
ප්‍රියන්ත සුසිල් කුමාර මාරසිංහ
-
2018-01-02
1
වාත්තු තාක්ෂණය එසේ වුව ද මුද්‍රා හා පීඩන තාක්ෂණයේ දී විශේෂ ශිල්පීය නිපුණතාවක් තිබිය යුතුවා සේම මනා පළපුරුද්දක් තිබිය යුුතු බව පෙනේ. මේ සඳහා මුද්‍රා සකස් කිරීමේ දී වාත්තු අච්චුවල මෙන් කාසියේ ඝණත්වයෙන් හරි අඩක් මුද්‍රාවේ නිර්මාණය නොකෙරුණ බව සමීප නිරීක්ෂණය මඟින් හඳුනාගත හැකි විය. ඒ ආකාරයෙන් අච්චු දෙක එක්වූ කල නිර්මාණය වන කාසියේ ඝණත්වය සම තත්වයක තිබිය යුතු ය. එහෙත් එකම කාසියේ විවිධ ඝණත්වයන් දක්නට හැකිය.
Read more
ප්රාග් ඉතිහාසය
ප්රාග් ඓතිහාසික, මූල ඓතිහාසික හා ඓතිහාසික යුගයන්හි පොළොන්නරුව පිළිබඳ පුරාවිද්‍යාත්මක අධ්‍යයනයක්
ප්‍රියන්ත සුසිල් කුමාර මාරසිංහ
-
2017-09-09
6
පොළොන්නරුව කියූ පමණින් ම අප බොහෝ දෙනෙකු දන්නේ චූලවංශයේ වීරයන් වූ මහා පරාක්‍රමබාහු රජුගේ මහාවිජයබාහු රජුගේ යුගයේ බිහි වූ පොළොන්නරුවේ සමෘද්ධිමත් යුගය ගැන පමණි. කොටින්ම කියතොත් පොළොන්නරුව රාජධානියක්ව පැවැති 12 වැනි සියවස දක්වා පමණි. නමුත් පොළොන්නරුව යනු, ගල් අවි භාවිත කරමින් දඩයමින් හා ආහාර එකතු කිරීමෙන් ජීවත්වූ ගල් යුගයේ මිනිසුන් මෙන්ම පූර්ව ඓතිහාසික යුගයේ විවිධ තාක්ෂණික පෙරළි කළ කෘෂි කාර්මික ජනතාවක් විසින් පරිහරණය කළ භූමියක් වග බොහෝ දෙනෙකු නොදනී. ඒ අනුව පොළොන්නරුව යනු හුදෙකලාව ම නිර්මාණය වූ රාජධානියක් නොව කාලාන්තරයක් තිස්සේ ජනාවාසකරණයට නතු වූ ප්රදේශයකි. ඓතිහාසික යුගයෙන් ඔබ්බට වසර දහස් ගණනක් ඈතට දිව යන ඉතිහාසයක උරුමක්කාරයන් වීමේ භාග්‍යය අපට ද හිමි ව ඇත. 2001 වසරේ සිට මේ දක්වා මධ්‍යම සංස්කෘතික අරමුදලේ පොළොන්නරුව ව්‍යාපෘතියේ කැනීම් හා පර්යේෂණ අංශය මඟින් සිදුකළ පර්යේෂණ සහ කැනීම් මෙන්ම ම විසින් සිදුකළ ස්වාධීන පර්යේෂණ ඔස්සේ ඓතිහාසික සඳහන්වලින් ඔබ්බට ගොස් පුරාවිද්‍යාත්මක සාධක මත තහවුරු කිරීමට දැරූ ප්රයත්නයක ප්රතිඵලයකි.
Read more
Latest news
මාස 4 ක් පුරා සටන් කොට ජයගත් විජිතපුර බලකොටුව පිහිටියේ කොහෙද?
2020-12-09
ආචාර්ය සිරාන් දැරණියගල මහතාගේ ශ්‍රී ලංකාවේ ප්රාග් ඉතිහාසය කෘතියක් දිනා ගන්න
2020-11-03
මිහින්තලේ කළු දිය පොකුණ – විඩීයෝව
2020-10-30
‘පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන සංග්‍රහය 2019’ සඳහා ශාස්ත්‍රීය ලිපි ලබාගැනීම
2020-09-28
සංස්කෘතික උරුමය ආරක්ෂා කර ගැනීමට බලපාන වර්තමාන සමාජ අභියෝග
2020-06-22
- Advertisement -
ශ්‍රි ලංකා පුරාවිද්‍යාව - Sri Lanka Archaeology ඔබගේ හෝම්ස්ක්රීනයට එක් කරන්න!
එක් කරන්න
X
X