ශ්‍රී ලංකා මුහුදේ ගිලුණු නැවු, ජලාශ්‍රිත පුරාවිද්‍යා ගවේෂණ හා කැණීම් මගින් අනාවරණය වූ තොරතුරු

‘’කෙළවරක් නැති සම්පත් මුහුදේ සැඟවී තියෙනවා නමුත් අපි අපේ දරුවන්ව මුහුදට බය කරලා හදන්නේ. අපේ දෙමව්පියෝ එහෙමයි දැනුත් එහෙමයි.  ලංකාව වටේම මුහුද තිබුනට, කෙළවරක් නැති සම්පත් මුහුදේ සැඟවී තිබුනට අපි හැම කෙනාම දරුවන්ව මුහුදට බය  කරලා තමයි හදන්නේ ‘මුහුදෙ යන්න එපා’ ‘නාන්න එපා’ කියලා කිමිදුම් කටයුතු ගත්තහම ඒ විදිහටම  ඒ කරුණ බලපානවා. ලංකාවේ  කිමිදුම් ක්ෂේත්‍රයට එන පිරිස ඉතාමත් අඩුයි. විශේෂයෙන්ම කාන්තා පුරුෂ වශයෙන් ගත්තේ කාන්තා ප්‍රමාණය ඉතාමත් අඩුයි’’ 

ශ්‍රී ලංකා මුහුදේ ගිලුණු නැවු, ජලාශ්‍රිත පුරාවිද්‍යා ගවේෂණ හා කැණීම් මගින් අනාවරණය වූ තොරතුරු පිළිබඳව විස්තරාත්මක දැනගැනීමට රසික මුතුකුමාරණ මහතා විසින් පවත්වන ලද දේශනය නැරඹීමට එක්වන්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.