Chandima Ambanwala-Archaeology.lk-Sri Lanka-Prehistory-Epigraphy-Palaeography (1)

මෙම ලිපි මාලාව ශ්‍රි ලංකා රජරට විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය චන්දිම අඔන්වල විසින් සම්පාදනය කර ඇත.

2006 වසරේ දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් වසරේ දක්ෂම පුරාවිද්‍යා ශිෂ්‍යයාට හිමි මහාචාර්ය පී. ලිලානන්ද ප්‍රේමතිලක හා වෛද්‍ය නන්දා ප්‍රේමතිලක විශිෂ්ට නිපුනතා ත්‍යාගය සමඟ ශාස්ත්‍රවේදි (ගෞරව) උපාධිය ලබාගන්නා ලද චන්දිම, 1998 වසරේ දී මොරටුව විශ්වවිද්‍යාල‍යේ වාස්තුවිද්‍යා පීඨයෙන් ස්මාරක හා කේෂේත්‍ර සංරක්ෂණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව ද 2010 වසරේ දී පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයෙන් පුරාවිද්‍යාව පිළිබඳ විද්‍යාපති උපාධි පාඨමාලාව ද හිමිකර ගන්නා ලදි.

2008 – 2010 කාලයේ දි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ තාවකාලික කථිකාචාර්යවරයෙකු වශයෙන් සේවය කළ ඔහු, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාල‍යේ පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයන අංශයේ කථිකාචාර්යවරයෙකු වශයෙන් 2011 වසරේ සිට සේවය කරන අතර එහි ප්‍රාග් ඉතිහාසය හා අභිලේඛන විද්‍යාව පිළිබඳ කථිකාචාර්යවරයා වහයෙන් කටයුතු කරයි.

මෙම ලිපි මාලාව පිළිබඳ ගැටළුවක් ඇත්නම් info@archaeology.lk ලිපිනයට ඊමේලයක් එවන්න.

[jps_bete_sc style=”bt-creative-1″ filter_options=”category” total_posts=”20″ items_per_page=”20″ infinite_ajax=”yes” post_metadata=”no” show_filter=”no” text_language_show_all=”සියල්ල පෙන්වන්න” text_language_read_more=”තව කියවන්න” text_language_load_more=”තව පෙන්වන්න” taxonomies=”140″]