1. ලංකාවේ ලෝක උරුම ලැයිස්තුවට ඇතුළු වී ඇති සංස්කෘතික උරුම ක්ෂේත්‍ර මොනවා ද?
අනුරාධපුර පූජා නගරය, පොළොන්නරුව ඓතිහාසික නගරය, යාපනය කොටු පවුර
අනුරාධපුර පූජා නගරය, පොළොන්නරුව ඓතිහාසික නගරය, දුම්බර කඳුවැටිය
අනුරාධපුර පූජා නගරය, සීගිරිය බලකොටුව, යාපනය කොටු පවුර
ගාල්ල කොටුව, අනුරාධපුර පූජා නගරය, පොළොන්නරුව ඓතිහාසික නගරය
නිවැරදියි!
වැරදි!
2. ASCAR වාර්තා යනුවෙන් කෙටියෙන් හඳුන්වනු ලබන වාර්තා මොනවා ද?
ශ්‍රී ලංකා විභාග කොමසාරිස්ගේ වාර්ෂික පරිපාලන වාර්තාව
ශ්‍රී ලංකා පුරාවිද්‍යා කොමසාරිස්ගේ වාර්ෂික පරිපාලන වාර්තාව
ශ්‍රී ලංකා පරිපාලන දෙපාර්තමේන්තුවේ වාර්ෂික වාර්තාව
ශ්‍රී ලංකා කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අධ්‍යකෂගේ වාර්ෂික පරිපාලන වාර්තාව
නිවැරදියි!
වැරදි!
3. සංස්කෘතික ත්‍රිකෝණ ව්‍යාපෘතියට අයත් වූ ප්‍රධාන ස්ථාන තුන වන්නේ
පොළොන්නරුව, යාපනය, කොළඹ
අනුරාධපුරය, පොළොන්නරුව, මහනුවර
අනුරාධපුරය, පොළොන්නරුව, සීගිරිය
අනුරාධපුරය, මන්නාරම, මහනුවර
නිවැරදියි!
වැරදි!
4. ලංකාවේ රුහුණු රාජ්‍යයේ කතාව දැක්වෙන වංස කතාව කුමක් ද?
ස්තූපවංසය
මහාවංසය
ජිනකාලමාලි
ධාතුවංශය
නිවැරදියි!
වැරදි!
5. ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ස්ථාන හා ස්මාරක සම්බන්ධ බලය ක්‍රියාත්මක කිරීමේ වගකීම පැවරී ඇත්තේ කාට ද?
පුරාවිද්‍යා අධ්‍යකෂ ජනරාල්
මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යකෂ ජනරාල්
සංස්කෘතික අමාත්‍ය
සංස්කෘතික අමාත්‍යාංශයේ ස්ථීර ලේකම්
නිවැරදියි!
වැරදි!
6. ලංකාවේ පැරණිම වංසකතාව වශයෙන් සැලකෙන්නේ කුමක් ද?
චූලවංසය
මහාවංසය
දීපවංසය
දාඨාවංශය
නිවැරදියි!
වැරදි!
7. මහාවංසයේ මුල් කොටසේ රචකයා වශයෙන් සැලකෙන්නේ කවුද?
හික්කඩුවේ සුමංගල හිමි
වේදේහ අනෝමදස්සී හිමි
මහානාම හිමි
පොල්වත්තේ බුද්ධදත්ත හිමි
නිවැරදියි!
වැරදි!
8. සුප්‍රසිද්ධ සීගිරි කුරුටු ගී පිළිබඳ පර්යේෂණ පැවැත් වූ විද්වතා කවුද?
මහාචාර්ය සිරිමල් රණවැල්ල
එල්ලාවල මෙධානන්ද හිමි
හෙන්රි කේව්
මහාචාර්ය සෙනරත් පරණවිතාන
නිවැරදියි!
වැරදි!
9. ශ්‍රී ලංකාවේ ප්රාග් ඓතිහාසික මිනිසාගේ භෞතික මානවවිද්‍යා පර්යේෂණ සඳහා දායකත්වය දැක් වූ විදේශීය විද්වතෙකු වන්නේ,
මහාචාර්ය මයිකල් පැට්ට්රාලියා
මහාචාර්ය කේ.ඒ.ආර්. කෙනඩි
මහාචාර්ය රොබින් කනිංහැම්
ලූසියානෝ මරංසි
නිවැරදියි!
වැරදි!
10. ශ්‍රී ලංකාවේ ප්රාග් ඓතිහාසික පුරාවිද්‍යා අධ්‍යයන ක්‍රමවත් ආකාරයෙන් සංවිධානය කොට ජාත්‍යන්තර තලය වෙත ගෙනයාමට සමත් වූ විශිෂ්ට ලාංකික විද්වතා කවු ද?
ඊ.ආර්. ලීච්
ආචාර්ය ඩබ්ලියු. එච්. විජේපාල
ආචාර්ය සිරාන් උපේන්ද්‍ර දැරණියගල
මහාචාර්ය ගාමිණි අදිකාරි
නිවැරදියි!
වැරදි!
Share the quiz to show your results !
Subscribe to see your results
ඔබගේ පුරාවිද්‍යා දැනුම උරගා බලන්න – දෙවන දිග හැරීම
I got %%score%% of %%total%% right
%%description%%
%%description%%
Loading...